රටක් ආදරේ කරන අභිෂේකා… කොහෙද මේ ගිහින් තියෙන්නේ ?

රටක් ආදරේ කරන අභිෂේකා… කොහෙද මේ ගිහින් තියෙන්නේ ?

අභිශේකා විමලවීර ඇය ඉතාමත් සුන්දර කලාකාරිනියක් …

ඒ වගේම අභිශේකා කියන්නේ හැමෝගෙම ආදරේ දිනා ගත් තැනැත්තියක්…

නව පරපුරේ ගායන ශිල්පිනියන් අතර ඇයට ලැබෙන්නේ සුවිශේෂී තැනක්.

ජනප්‍රියත්වය, දක්ෂතාවය අතින් ඈ සිටින්නේ සෑහෙන්න ඉදිරියෙන්. ඇයගේ කවර ගීතයක් වුව ආදරයෙන් වැළඳගන්නා ආදරණීය සහෘද පිරිසකුත් ඈ සතුයි…

ඇය හරිම ලස්සනයි… බලන්නකෝ සාරි විලාසිතාවට මොන තරම් ලස්සනද කියලා…

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *