මේ දවස්වල හැමෝම කතා කරන ඒ දෙන්නා කොහෙද මේ ජෝඩු දාලා ගිහින් තියෙන්නේ..?

මේ දවස්වල හැමෝම කතා කරන ඒ දෙන්නා කොහෙද මේ ජෝඩු දාලා ගිහින් තියෙන්නේ..?

මේ දවස්වල සමාජ මාධ්‍යයේ කතා මවන දෙන්නෙක් බවට ඒ දෙන්නා පත්වෙලා තියෙනවා

ඒ තමයි ඉසුරු සහ දේශානි !

ඇත්තටම මොකද්ද මේ හුටපටය.
මේක අලුත් ආදර කතාවක්ද ?
ඔවුන්ගේ රසිකයින් තුල තවමත් මේ ගැන ඇත්ත විශාල කුතුහලයක්…

ඒ අතරේ ඔන්න මේ දෙන්නා පසුගියදා තිබුන චන්දිමාල් ජයසිංහගේ උපන්දින පාටියට ගිහින් ආයෙමත් ලස්සන ජායාරූප පෙලක් සමාජ මාධ්‍යයට මුදා හැරලා තිබුනා.

බලන්නකෝ ඒවයේ ලස්සන,
හරිම ආදරණීයයි නේද ?

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *