ලෝකයේම මේ පවතින කොවිඩ් අවදානම ගැන ඔබත් දැනුවත්ද…?
එවැනි තත්වයක් තුළ අපි ඇත්තෙන්ම වඩාත් පරිස්සම් වෙන්න ඕන..
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්..
පසුගිය දිනක ලෝකයේ පවතින තත්වය හමුවේ අපිටත් යම් මාර්ගෝපදේශන ක්‍රමවේද මේ වෙද්දී රටක් ලෙස පිළිපදිනවාද..?
අද දවසේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍යහමුවේදී ඒ ගැන නැගුණු ප්‍රශ්න කිහිපයකට අමාත්‍යවරයාගෙන් ලැබුණේ මෙවැනි පිළිතුරක්..