රෝහල් ගතකරන විටත් ඇය සමුගෙන ගිහිල්ලු…! ලොවක් ආදරේ කරන සුරූපි රංගන ශිල්පිණියකට හදිසියේ ඇති වූ අවාසනාවන්ත ඉරණම…

රෝහල් ගතකරන විටත් ඇය සමුගෙන ගිහිල්ලු…! ලොවක් ආදරේ කරන සුරූපි රංගන ශිල්පිණියකට හදිසියේ ඇති වූ අවාසනාවන්ත ඉරණම…

ඇය සුරූපී බවින් වගේම සරාගී බවින් අඩු නැති තාරකාවක්..

මේ කියන්න යන්නේ ඇගේ මරණය ගැන ඇසෙන අන්න ඒ සංවේදී කතාවයි..

ඉන්දීය නිළියක්වන ෂෙෆාලි ජරිවාලා ඊයේ (27) මුම්බායිහිදී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා…

හෘදයාබාධයක් හේතුවෙන් ඇය මියගොස් ඇති බවයි වාර්තා සඳහන් කරන්නේ..

මියයන විට ඇය 42 වැනි වියේ පසුවූවා..

අසනීප තත්ත්වය හේතුවෙන් ඇයව සැමියා විසින් රෝහල් ගත කළ ද, ඒ වනවිටත් ඇය මියගොස් ඇති බවයි වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ..

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *