නමේ මුල අකුරින් ඔයාගේ ජීවිතය ගැන කියවෙන ගතිගුණ මෙන්න – බලන්න ඔයත් මෙහෙමද කියලා

නමේ මුල අකුරින් ඔයාගේ ජීවිතය ගැන කියවෙන ගතිගුණ මෙන්න – බලන්න ඔයත් මෙහෙමද කියලා

මේ ලොකේ ඉපදෙන ඕනෑම මනුෂ්‍යයෙකුට තමන්ගේ අනන්‍යතාවය වෙනුවෙන් නමක් ලැබෙනවා. අපේ රටේ ක්‍රමයට අනුව නම් කෙනෙක් උපන් වේලාවට අනුව තමයි නමක් දැමීමට සුදුසු අකුරු ලැබෙන්නේ. නමක අකුරු අනුව සැකසුනු අංක විද්‍යාත්මක ක්‍රම ඇතුළුව බොහෝ ක්‍රම මගින් යමෙකුගේ නමේ අකුරු අනුව ගතිගුණ කියන ක්‍රමවේද ලොව බොහෝ රටවල පවතිනවා.

මේ ලිපියෙන් කියවෙන්නේ නමක මුල් අකුර අනුව ඉංග්‍රීසි හෝඩියේ සම්බන්ධකරමින් සැකසුණු ගතිගුණ පැවසෙන ක්‍රමයකි.

A – ශෘංගාරයට කැමති විචිත්‍රවත් චරිතයක්
B – අභිමානයට කැමති තරමක් අහංකාර චරිතයක්
C – ඔබ අහිංසකයි වැරදි වැඩකරන කෙනෙක් නෙවෙයි
D – ඔබ ආදරණීය ප්‍රියවඩන චරිතයක්
E – ඔබ අනුන්ට දුක් වේදනා දෙන අවස්ථා බහුලයි
F – දයානුකම්පාවෙන් යුතු කාරුණික චරිතයක්
G – ඔබත් එක්ක ලේසියෙන් බේරෙන්න බැහැ, තර්කානූකූලව සිතන්නෙක්.
H – නායකත්ව ගුණය හෙබි චරිතයක්
I – අන් අයට උදව් උපකාර කරන චරිතයක්
J – ඔබ ධෛර්යසම්පන්නයි
K – ඔබ බොහෝවිට සිටින්නේ නොරිස්සුම් සහගතවයි
L – අන්‍යයන්ට සතුට උපදවමින්, සිනහ උපදවමින් ජීවත්වන තැනැත්තෙක්
M – ඔබ පොඩි දෙයකිනුත් කලබල වෙන කෙනෙක්
N – ඕනෑම දෙයක් හොඳින් දැනෙන නුවනැති කෙනෙක් ඔබ
O – ඔබ අන් අයට බොහෝ උපකාර කරන්නෙක්
P – ඔබනම් තරමක් භයානක කෙනෙක්
Q – ඒ ඒ වෙලාවට එක එක විදියයි
R – බොහෝම ප්‍රායෝගික කෙනෙක්
S – ඔබ දයාබරිත හදවතක් ඇත්තෙක්
T – රැවටිල්ලෙන් බොරුවෙන් ජයගන්න හදන කෙනෙක්
U – ඔබ බොහෝම සංවේදියි.
V – ඔබ සහජ බුද්ධියක් ඇති විශිෂ්ඨයෙකි
W – බොහෝම ශාන්ත දාන්ත කෙනෙක්
X – සැරවැර නැති කරුණාවන්ත චරිතයක්
Y – හොඳ නුවණක්කාරයෙක්
Z – හොඳ ජවයක් ඇති ඔබ කඩිසරයි

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *