බිමල් සහ සුජානි කියන්නෙ කවදත් කාගෙත් ආදරය දිනූ ආදරණීය තරු දෙකක්.
කලා ලෝකයේ තරුවලට ආදරය කරන කවුරුත් මොවුන් දෙදෙනාට ඉතාමත් ආදරය කරනවා. ඒ ආදර්ශමත් පවුල් ජීවිතයක් ගෙවන යුවලක් ලෙසයි.
මේ දෙදෙනාගේ නවතම ඡායාරූප එකතුවක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට දැකගන්න ලැබුණා.
ඒ විවාහ මංගල උත්සවයකට සහභාගී වුණු අවස්තාවක්.
පහතින් දැක්වෙන්නේ ඒ ඡායාරූප එකතුව…