පවුලේ පුංචි සුරංගනාවිය ශනූට උපන්දිනය දවසේ ලැබුණු අක්කලාගේ ආදරේ – photos

පවුලේ පුංචි සුරංගනාවිය ශනූට උපන්දිනය දවසේ ලැබුණු අක්කලාගේ ආදරේ – photos

 

මේ ලස්සන සුරංගනාවියෝ තුන් දෙනා ලංකාවේ හරිම ජනප්‍රියයි…

අද ශනූගේ බර්ත් ඩේ එකනේ.. ශනූ කියන්නේ ලංකාවේ ඉන්න සුන්දරම තාරුකාවකට… ඇය හරිම දක්ෂයි.. ඒ වගේම ඇයට ආදරේ කරන රසික රසිකාවියෝ හුඟාක් ඉන්නවා…
ඇය හරිම වාසනාවන්තයි…

ඉතිං අද උපන්දිනය දවසේ … ලස්සනම ලස්සන මල් පොකුරක් එක්ක ඇයට සුබ පතන්න දිනක්ෂියි , ශෙෂාද්‍රියි , චූටි සුරංගනාවියෝ දෙන්නයි එකතු වෙලා තිබුණා…

ඔන්න බලන්නකෝ එයාගේ පවුලේ අය මොනතරම් ආදරෙන් ඇයට සුබ පැතුවද කියලා..

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *