තම සිරුර කාමුක චිත්‍රපට සදහා විකුණමින්, ඉන් උපයන මුදල ලෝකයේ දුප්පත් දරුවන් සදහා යොදවන අපූරු ගැහැණියක් ගැන ඇසෙන ඔබ නොඇසූ කතාවක් මෙන්න

තම සිරුර කාමුක චිත්‍රපට සදහා විකුණමින්, ඉන් උපයන මුදල ලෝකයේ දුප්පත් දරුවන් සදහා යොදවන අපූරු ගැහැණියක් ගැන ඇසෙන ඔබ නොඇසූ කතාවක් මෙන්න

 

එලේනා කොෂිකා

ඔබ අහල තියෙනවද ” ඔිනෑම ශාන්තුවරයෙකුට පාදඩ අතීතයක් තිබිය හැක, ඔනෑම පාදඩයෙකුට ශාන්තුවරයෙක්ගේ අනාගතයක් උරුම විය හැක. ” කියන ඒ කතාව. ඒ කතාව තමයි මෙි ‍යථාර්ථවදී ලෝකයේ අපි පෙන්නන්න හදන්නෙ.
එලේනා කොෂිකා කියන්නෙ අඩි 6 ක් උසැති රුසියානු මාපියන්ට දාව ඉපදුන ඇමෙරිකා එකසත් ඡනපද කාන්තාවක්. ඇගේ වෘත්තීය ගත්තොත් ඊණීයා සදාචාරවත් හා ශිෂ්ටයැයි සමිමත ලෝකය පිලිකුල් සහගතව බලන වෘත්තියක්. ඒ තමයි ලිංගික ක්‍රියාවන් පමණක් පෙන්වන චිත්‍රපටවල ලිංගික ක්‍රියාවලින් දායක වීම. ඒ කියන්නෙ නිල් චිත්‍රපට. හැබැයි මෙි වෘත්තීයේ යෙදෙන ගැහැණුන් ගෙ ඡීවිතය දෙස අහනකොට බලනකොට සදාචාරවත් අපේ සමාඡය එයාල දිහා බලන්නෙ අප්‍රියඡනක හැගීමකින්. නමුත් මෙි මිනිස්සු ඒ චිත්‍රපට බලන්නෙ කෙළ හල හල. කොටින්ම එහෙම චිත්‍රපටියක් නොබලපු පිරිමියෙක් මෙි සමාඡෙ නැත්තටම නැති තරමි. එහෙම නැතිවෙනවනමි නැති වෙන්න හේතුව තමයි එයාලට එවැනි චිත්‍රපටියක් බලන්න සාමාඡියයවත් ආර්ථිකමයවත් ඊට අවස්ථාවක් නොලැබුනු එක. එයාලගෙ එකී වපසරිය පටු.වෙචිච එක

ඉතින් අපේ මෙි කතානායිකාව එහෙම නිල් චිත්‍රපටිවල රගපාල ඒ ලැබෙන මුදල් වියදමි කරන්න ලෝකෙ දුප්පත් ලමයි ඉන්න රටවල්වලට යනව. වැඩියෙන්ම දුප්පත් ලමයි ඉන්නෙ අප්‍රිකා මහද්වීපයෙ බව ඔබ අපි දන්නව. ඒ නිසා ඇය තෝරගෙන තිබුනෙ කෙන්යාව.
එයා කෙන්යාවට ගිහින් තොරතුරු හොයල බලපුවම දැක්ක දෙයක් තමයි කෙන්යාවෙි හිරගෙවල්වල ගැහැණුන්ට අඩුම තරමෙි තමන්ගෙ මාස් ශුද්ධිය දවස්වලට පලදින්න සනීපාරක්ෂක තුවාහෝ බන්ධනාගාර පාලිකාවන් නොදෙන බව. ඉතින් ඇය ඉස්සෙල්ලම කලේ ඒ අසරන ගැහැණුන්ට මෙි සමිපත් ලබා දීම. ඊට පස්සෙ ඇය හැරුනෙ වීදි සහ ළමා නිවාසවල ඉන්න දුප්පත් දරුවන්ගෙ පැත්තට. ඇය ඔවුන්ගෙ අඩුපාඩුකමි බලල එයාල එක්ක සතුටෙන් සෙල්ලමි කරමින් දින කිහිපයක් ගතකලා. මෙි හැමදෙයක්ම ඇය කලේ කවදාවත් දැකල නැති ගැහැණුන් සහ ළමයි සදහා. උත්ප්‍රාසය තමයි කෙන්යාවෙි සදාචාරවත් කාන්තා සංවිධාන පවා මෙතෙක් නොකරපු දෙයක් තමයි ඇය කලේ. ඒ වගේම .mpasho වැනි ඡාත්‍යන්තර කීර්තියක් දිනාගෙන සිටින අප්‍රිකානු කාන්තා සගරා පවා ඇය ගැන දැන් කතාකරන්න පටන් අරන්
එලේනාගේ අතීතයවත් අනාගතයවත් මදර් තෙරේසාගෙ වගේ නොවෙන්න පුලුවන්.එත් කාමුක නිල් චිත්‍රපටි නිලියකගෙ ඡීවිතය ගැන, එයාලට තියෙන්නෙ මොනවගේ අදහස් හා ප්‍රාර්ථනාද යන්න අපේ කලින් තිබුණ හැගිීම අඩුම තරමෙි දැන් අපි වෙනස් කරගන්නව
=================================
මට මෙි සටහන සදහා පාදක වුනේ Priyadarshana Ambrose -ගෙ ලිපියක්

සටහන – උපාලි ජයසිංහ ✍️
(මුල් හිමිකරුගෙ කතෘ අයිතිය සුරකින්න)ෛ

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *