තායිලන්තයේදි අහිමි වූ Miss Universe Sri Lanka කිරුල නැවතත් එයාට ලැබිලා

තායිලන්තයේදි අහිමි වූ Miss Universe Sri Lanka කිරුල නැවතත් එයාට ලැබිලා

 

Miss Universe Sri Lanka 2025 ලිහාෂා ලින්ඩ්සේ-වයිට් තය්ලන්තයේ ටැක්සියක අමතක වූ ඇගේ කිරුල සහ තරගය වෙනුවෙන් සූදානම් කරගත් අඳුරු පාට ගවුම තය්ලන්ත සංචාරක පොලිසිය විසින් ඉක්මනින් සොයාගෙන ඇයට ආපසු බාර දී තිබෙනවා❤️

ලිහාෂා, තායිලන්ත පොලිසියට ස්තූති පළ කරමින්

“තායිලන්තය ආරක්ෂිත රටක්, පොලිසිය සැබෑවින්ම ජනතාව ගැන හොදින් සොයාබලා කටයුතු කරනවා” යැයි ඇය ප්‍රකාශ කර තිබෙනවා ❤️

ඇය දැන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් Miss Universe තරගයට සූදානම් වෙමින් සිටිනවා

සියලු බාධා දුරුවී ඇයට ශ්‍රී ලංකා මාතාව ජයග්‍රහණය කරවන්නට හැකි වේවායි අපි ප්‍රාර්ථනා කර සිටිමු ✨️️

 

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *