රුසියාවේ හිටපු ශ්රී ලංකා තානාපති උදයංග වීරතුංග මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අසල්වැසියෙකුට පහරදීමේ චෝදනාවකටය.
ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට ශ්රී ජයවර්ධනපුර මහ රෝහලට ඇතුළත් කර ඇත.
Ceylon 24X7