වාර්තා බිද දමමින් කොටස් වෙළදපොල ඉතිහාසයේ ඉහළම අගය ඊයේ වාර්තා කරයි..!
කොළඹ කොටස් වෙළඳපොලේ සමස්ත දර්ශකය ඊයේ (20) ඉහළම අගය සටහන් කරමින් 14810.7 ක් ලෙස සටහන් වී තිබෙනවා.
ඒ අනුව එහි පිරිවැටුම රුපියල් බිලියන 9.2 ක් ලෙසයි.
Ceylon 24X7