සරාගී මෝස්තර නිරූපිකාවන් අතරේ ප්‍රසිද්ධ චරිතයක්…
කාලයෙන් කාලයට ටීනා මෝස්තර නිසාම හුඟාක් ආකර්ශණය දිනාගන්නවා….
ඉතිං ටීනාගේ වටේ ඉන්න රසික රසිකාවියන්ගෙන් නම් අඩුවක් නෑ..
එයාලා ටීනාට හුඟාක් ආදරෙයි…
ටීනාගේ ලස්සන පැහැපත් සමට රතු පාට කොහොමද මැච් වෙන්නේ කියලා බලන්නකෝ…
මේ තියෙන්නේ ඇය ෆේස්බුක් එකට එකතු කරපු ඇගේ සුන්දර ඡායාරූප එකතුවක්..