සම්මානනීය රංගන ශිල්පිනි තරින්දි ප්‍රනාන්දු සිය ෆේස්බුක් ගිණුමට වෙනස්ම ආකාරයේ සටහනක් එකතු කරලා තිබුණා.
ඒ සිය මවගේ ඡායාරූපයක් ද සමඟ..
”අවුරුදු 9ක්….
මනුස්ස ආත්මෙදි ලෝකෙට කරන්න පුළුවන් සේවයක් කරලා, ලස්සන මතකයන් ඉතිරි කරලා,
දැන්නම් එකම අරමුණ ඔයා ඉන්න තැනකට එන්න අම්මෙ…
ඔයාට ජේසු පිහිටයි !!!

