කවුද ඔහුගේ ගීතවලට ආදරය නොකරන්නේ..
මලිත් පෙරේරා, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්රිය ගායන ශිල්පියෙක්..
ඔහු පසුගිය දවසක යුගදිවියට එළඹුණා..
ඒ ලස්සන මොහොතේ ගත්ත ආදරණීය ඡායාරූප පෙළ දැකගන්න ඔබත් කැමතියිද..? මෙන්න එහෙනම් බලන්නකෝ..

Ceylon 24X7