පසුගියදා ඉන්දුනීසියාවේ බාලි හි පැවති Miss Classy Model International තරඟයෙන් ‘Miss Classy Model Global’ ලෙස කිරුළු දැරීමට ලංකාව නියෝජනය කළ සංගීතා විජේවර්ධන සමත් වුණා.
ඒ, හොඳම දක්ෂතාව සහ හොඳම ජාතික ඇඳුම සඳහා වන ශූරතාවන් ද්විත්වය ද සමඟයි.

Ceylon 24X7