වෛරස් රෝග පැතිරෙන මේ කාලේ මේ කෑම කෑවොත් ඔයත් ආරක්ෂිතයි.

වෛරස් රෝග පැතිරෙන මේ කාලේ මේ කෑම කෑවොත් ඔයත් ආරක්ෂිතයි.

වෛරස් රෝග පැතිරෙමින් පවතින මේ කාලයේ ප්‍රතිශක්තිය ඉහළ නංවා ගැනීමට තෝරා ගත යුතුම ආහාර අපට තිබෙනවා… මේ කියන්න යන්නේ ඉන් වර්ග දෙකක් ගැනයි…

අද බොහෝ දෙනා ලෙඩ කෑම යැයි හංවඩු ගසා ආහාරයට නොගන්නා වැටකොළු, පතෝල..

විටමින් B, විටමින් C, සින්ක්, යකඩ, සෝඩියම්, පොටෑසියම්, කැල්සියම්, පොස්පරස්, මැන්ගනීස් වැනි බොහෝ පෝෂක ගුණයන් අඩංගු මෙමගින් ශරීරයට ලැබෙන වාසි…

*වාතය පිත සමනය කරයි

*පහසුවෙන් දිරවයි

*උදරයේ පණුවන් නසයි

*දුර්වල ශරීරයට ලොකු ශක්තියක් ලබා දේ

*මලබද්ධයට හා මුත්‍රා දැවිල්ලට ගුණයි

*ලේ පිරිසුදු කරයි

*වෛරස් ආසාදන රෝග වලින් බේරෙන්නට හැකි ඉහළ ප්‍රතිශක්තිකරණයක් ලබා දේ…

*අම්ලපිත්ත රෝගයට ගුණයි

*හොඳින් බඩගිනි ඇති කරන අතර ආහාර ජීර්ණයට උදව් වේ

*වැඩිපුර ජලය අඩංගු නිසා ශරීරය විජලනය නොවේ

*හෘද රෝගීන්ට ගුණයි,මනා රුධිර ගමනාගමනයක් ඇති කර අධි රුධිර පීඩනය අඩු කරයි.

මෙවැනි වටිනා ගුණ සහිත ආහාර ඉවත නෙදමමු…

ආහාර ඖෂධ ලෙස ගෙන සුවපත්වෙමු…

අන්තර්ජාලයෙන් උපුටාගැනීම …

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *