රටක් ආදරේ කරන ගායන තරු ඉදුනිල් අන්දරමානගේ පවුලට එදා නම් සුවිශේෂී දවසක්…

රටක් ආදරේ කරන ගායන තරු ඉදුනිල් අන්දරමානගේ පවුලට එදා නම් සුවිශේෂී දවසක්…

ඉඳුනිල් අන්දරමාන කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන දක්ෂ , ජනප්‍රිය ගායන ශිල්පියෙක්…

මේ කියන්න යන්නේ ඔහුගේ කැදැල්ලේ තවත් ලස්සන දවසක් ගැන ඇසෙන කතාවක්..

ඉඳුනිල්ගේ පුංචි පුතාගේ පළමුවෙනි උපන්දිනය පසුගිය දවසක යෙදිලා තිබුණා..

පුංචි පැටියාගේ ඒ විශේෂ දවස හැමදාකම මතකයේ රැදෙන්න මෙන්න මේ වගේ ලස්සන උපන්දින සාදයක් තමයි, ඉඳුනිල් වගේම ඇගේ බිරිඳ සූදානම් කරලා තිබුණේ..

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *