රටක් ආදරේ කරන ගයාන් පූජානි ආදර කතාව තවත් සුවිශේෂී දවසක් ගැන මේ ඇසෙන කතාව මොකද්ද ?

රටක් ආදරේ කරන ගයාන් පූජානි ආදර කතාව තවත් සුවිශේෂී දවසක් ගැන මේ ඇසෙන කතාව මොකද්ද ?

ගයාන් සහ පූජනී කියන්නේ හරිම ආදරණීය යුවළක්..

හැමෝම කියන්නේ කියන්නේ ඒ දෙන්නා හුඟක් ගැළපෙනවා කියලා..

ගයාන් සහ පූජනීගේ ආදර කතාවට දැන් තව තවත් ලස්සන වෙලා…

ජිවිතේ ගලාගෙන යනවා හරිම අපුරුවට… හරියනම කෙනා ජිවිතේට ලැබෙන එක වාසනාවක්… බලන්නකෝ මේ ආදර කතාවත් එහෙම වාසනාවන්ත ආදර කතාවක්…

ජීවිතයේ නොයෙක් බාධක මැද්දේ ඒවට එකට මූණදීලා ජය ගත්ත ලස්සන ආදර කතාවක් එයාලාට තියෙනවා…

ළඟදි දවසක මුහුණු පොතේ මේ අපූරු පින්තූරටික දකින්න ලැබුණා… බලන්නකෝ ලස්සන ….

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *