මේ තියන්නෙ මගෙ 2017 වසරේ Article එකක්…
ආත්මවිශ්වාසය | කැපවීම | ඉවසීම | උත්සහය | අවංකකම තියනවනම් අපිට මේ විශ්වය ඇතුලෙ කරන්න බැරි දෙයක් නැහැ…
අපි වපුරන විදියට තමයි , අස්වැන්නත්….
රංගනයට පිවිසුන ගමන්ම (2017) ඉදිරිය ගැන හීන ගොඩක් එක්ක සහ ලොකු ආත්මවිශ්වාසයක් එක්ක කියපු කතාව, 2025 දී සැබෑවක් වෙනව…
-ඔයා කරන හැමදේටම ඔයා අවංකනම්
-ඔයා ගැන ඔයාට විශ්වාසයිනම්
-දිනෙන් දින ඔයා ඔයාට තියන ආත්මාදරය වැඩි කරගන්නවනම්
-ඔයාගෙ වටිනාකමට නිසි තැනක් ලබාදෙනවනම්
-දිනෙන් දින ඔයාගෙ අරමුණ සිහිපත් කරමින් ,අඩියෙන් අඩිය උත්සාහය අත්නොහැර ඉදිරියට යනවනම්
-වැටීම් , විවේචන , gossip, ප්‍රතික්ෂේප වීම්, නැතිබැරිකම් ….ඉස්සරහ , ලේසි නමුත් චරිතයට හානි වෙන පාරවල් වල නොගිහින් ,අරමුණ අත්නොහැර, මුළු හිතින්ම ඔයාගෙ හීන, අරමුණු එක්ක ඔයාගෙ ලෝකෙ ලස්සනට වැඩ ටික කරගෙන යනවනම් ,
•මඩ වලට,gossip වලට , කතන්දර හදන keyboard වීරයන්ට බෑ ඔයාව නවත්තන්න….
•ඉතින් අපිට බෑ හැම කෙනාටම හොඳ වෙන්න..සමාජයට ඕනෙ විදියට ඕනෙ පදයක් හදාගන්න කියල, ඔයා ඔයාගෙ අරමුණට යන්න…හීන හීනම වෙන්න නොතිය හැබෑකරගන්න….මැරෙන්න කලින් , දෙමව්පියන්ගෙ හීන හෑබෑකරල , ඔයාග ආත්මය සතුටින් පුරවල, මේ ලෝකෙට ඔයෙගෙන් වෙන්න ඕන සේවය ඉටු කරල, මෙලොව තියල යන දේවල් වලට වාඩා , අරන් යන්න පුළුවන් දේවල් එකතු කරන්න …හැමදාම ඔයාලට ආදරේ කරන ……………………..
-තරින්දි ප්‍රනාන්දු-