කවුද කියන්නකෝ මේ වගේ ගමනක් යන්න අකමැති.. සජිත එයාගේ පවුලේ අයත් එක්ක ලස්සන ගමනක් ගිහිල්ලා..
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්..
සජිත එයාගේ පවුලේ අයත් එක්ක ඔස්ට්‍රේලියාවේ Melbourne Zoo එකේ ඇවිදින්න ගිහින්..
ඔන්න ඉතින් ඒ වෙලාවේ ගත්ත ලස්සන ඡායාරූප පෙළක් මෙන්න මේ විදිහට සමාජ මාධ්‍ය පිටු අතරට එක්කරලා තිබුණා..