Posted inLocal
ශ්‍රී ලංකාව බංකොලොත් බවින් මිදෙයි -Fitch Ratings ණය ශ්‍රේණිගත කිරීම්වලිනුත් ඉහළට
මෙරට දේශීය හා විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය මෙන්ම ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය පසුගිය සතියේසාර්ථකව අවසන් කිරීමට සමත්වීමත් සමඟ අන්තර්ජාතික ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව ඉහළවර්ගීකරණයන් ලබා දීමට…