Posted inLocal
“බ්රේක් නැතිවුණා… කළබල නොවී හැමෝම පස්සට ගිහින් බේරෙන්න…” – ජීවිත රැසක් බේරා දිවියෙන් සමුගත්, රාජකාරියට එහාගිය රැකියාවක යුතුකම ඉටුකළ රියදුරෙකුගේ මතකය යළි අවදි වූ හැටි…
ඇල්ල - වැල්ලවාය අනතුරට හේතුව තිරිංග නොමැති වීම කියලා දැනගත්තු ගමන්ම මුලින්ම මතකයට ආවේ මේ කතාව... ඒ වගේ මහ පුදුමාකාර මානවවාදී මිනිස්සුත් මේ රටේ ජීවත් වුණා...ඒත් හැමෝටම එහෙම කරන්න…