Posted inLocal
හෘදයාබාධයක් වැළදී සිටියදීත් මගීන් 62 කුගේ ජිවිත ආරක්ෂා කළ උතුම් ලංගම රියැදුරෙකු ගැන ඇසෙන කතාව මෙන්න
තමන්ට හෘදයාබාධයක් වැළදී අසාධ්‍ය තත්ත්වයේ පසු වුවත් මගීන් 62 දෙදෙනෙකුගේ ජිවිත ආරක්ෂාකර ගැනීමට කටයුතු කළ ලංගම රියදුරු මහත්මයෙකු ගැන වාර්තා වනවා. ත්‍රිකුණාමලයේ සිට යාපනය බලා ධාවනය වෙමින් තිබූ ලංගම…