කෛලාෂ් මහීශාක්‍ය හීනටිගල..
අම්මාගෙයි තාත්තාගෙයි ලෝකයම වෙනස් කරපු ඒ පුංචි දඟයා මේ තරම් ඉක්මනට ලොකු වුණාද කියන එක හිතාගන්න බැරි තරම්..
මාධවී සහ කසුන්ගේ ආදරණී පුංචි පැටියාට දැන් මාස 6ක් සම්පූර්ණ වෙලා..
මෙන්න බලන්නකෝ ඒ ලස්සන දවස හැමදාම මතකයේ රඳවාගන්න මාධවී වගේම කසුන් කරලා තිබුණු ලස්සන ෆොටෝ ෂූට් එක මෙන්න.