තවත් ලස්සන නිවාඩුවක්.. සතුට සොයාගෙන රට වටේම යන සොදුරු කලා පවුල මේ කොහෙද මේ ගිහින් තියෙන්නේ ?

තවත් ලස්සන නිවාඩුවක්.. සතුට සොයාගෙන රට වටේම යන සොදුරු කලා පවුල මේ කොහෙද මේ ගිහින් තියෙන්නේ ?

ඒ කුරුළු කැදැල්ල හරිම ආදරණීයයි..

ක්ෂේත්‍රයේ ජනප්‍රිය තාරකා යුවල අතර සුජානි මේනකා සහ බිමල් ජයකොඩි කියන්නේ හැමෝම ආදරේ කරන ජනප්‍රිය ඒ වගේම දක්ෂ තරු යුවලක් කිව්වොත් නිවැරදියි..

මෑතකදී මේ දෙපළ නුවරඑළියේ ගිහින් තිබුණා… ඒ ලස්සන නිවාඩුවක් ගත කරන්න වගේ..

ඉතින් ඒ ලස්සන මතක ගොන්නෙන් ඡායාරූප කීපයක් සමාජ මාධ්‍යවල පළ කරන්න සුජානි අමතක කරලා තිබුණේ නැහැ…

මේ බලන්නකෝ ඒ ඡායාරූප.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *