විසල් ආදරේ ආදරෙන් වැලදගත් රසිකයින්ට ස්තූතියි ” දිනක්ෂිගෙන් ආදරණීය ලියමනක්…

විසල් ආදරේ ආදරෙන් වැලදගත් රසිකයින්ට ස්තූතියි ” දිනක්ෂිගෙන් ආදරණීය ලියමනක්…

‘\
නිමාවට පත්වුණු 36 වෙනි සරසවිය සම්මාන උළලේ ජනප්‍රියම නිළියට හිමි සම්මානය ජයග්‍රහණය කළේ, දිනක්ෂි ප්‍රියසාද්.

ගෙවුණු කාලය තුළ නිර්මාණ කිහිපයක් ඔස්සේම ඇය කතාබහට ලක්වුණා.
සිනමා නිර්මාණ සේ ම ටෙලි නිර්මාණ ද ඊට ඇතුළත්.
නුදුරේදීම තවත් සිනමාපටයකින් අපට ඇයව දැකගැනීමට නියමිතයි. ඒ, ක්ලැරන්ස් Rhythm of the Guitar සිනමා සිත්තම එක්ක.

”36 වෙනි සරසවිය සම්මාන උළලේ ජනප්‍රියම නිළියට හිමි සම්මානය ජයග්‍රහණය කලා…
පසුගිය වසරේ box office වාර්තා තැබූ විසල් ආදරේ Visal Adare – The Movie චිත්‍රපටය ආදරයෙන් වැළඳගත් ප්‍රේක්ෂක ඔබට බොහොම ස්තූතියි…

Wasawa Baduge Thank you for casting me in your work
ඒ වගේම මන්දාරා, විශ්ම චිත්‍රපට හරහාත් පසුගිය වසරේ මාව ඉහළටම ඔසවා තබපු සියලු දෙනාටම බොහොම ස්තූතියි

ආදරෙයි…

ආදරණීය නිර්මාණකරුවන් සහ ආදරණීය ප්‍රේක්ෂක ඔබ නිසා තෙවෙනි වතාවටත් සරසවිය සම්මානයක් දිනාගන්න හැකි වුනා.. බොහොම ස්තූතියි

ජූනි 27 වෙනිදා ඉඳන් අලුත්ම චිත්‍රපටය release වෙනවා
ක්ලැරන්ස් Rhythm of the Guitar බලන්නත් එකතුවෙන්න…”

උපුටාගැනීම සහ ඡායාරූප : Dinakshie Priyasad ෆේස්බුක් පිටුවෙන්

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *