චූලක්‍ෂි රණතුංග කියන්නේ කවුරුත් ආදරේ කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක්..
රංගනයට අමතරව ඇගේ විලාසිතා ගැන ගොහෝ දෙනෙක් ඉන්නේ ලොකු අවධානෙකින් කිව්වොත් ඒ කතාව හරියටම හරි..
කාලෙකට පස්සේ චූලක්ෂ මෙන්න මේ වගේ ලස්සන සාරියකින් සැරසෙන්න හිතලා..
ශ්වේත වර්ණ සාරියකින් හැඩවුනු ඇගේ ලස්සන මෙන්න බලන්නකෝ.