කාට වුණත් ජීවිතේ මේ වගේ ලස්සන දවස් තියෙන්න ඕන..
ඒ දෙන්නා මෑත කාලයේ සතුටෙන්ම ගත කරපු දවස් අතර මේ නම් ඉහළින්ම මතකයේ රැදෙන දවසක්..
මංජුලා තිළිණි සහ තිලකරත්න දිල්ෂාන් කවුරුත් ආදරය කරන ජනප්රිය චරිත ද්විත්වයක්..
මේ බලන්නකෝ ඒ දෙන්නාගේ ආදරණීය විවාහ සංවත්සරය වෙනුවෙන්, දිල්ෂාන් මංජුලා යුවල වගේම ඒ දෙන්නාගේ පුංචි පැටව් එකතු වෙලා උඩරට පන්නටය කරලා තිබුණු ඒ ෆොටෝ ෂූට් එකේ ලස්සන..


