ඉන්දීය සිනමාවේ බොහෝ තාරකාවන් ලෝකයේම අවදානය දිනාගැනීමට සමත් පිරිසක් කියන එක ආයේ ආයේ කියන්න ඕන නැහැනේ..
මේ අන්න ඒ වගේ කාගේත් ආකර්ශනය දිනාගත්තු තවත් සරාගී තාරකාවක්..
විද්‍යා බාලන්.. විවිධ චරිත හරහා කාගේත් සිත්ගත් රංගන ප්‍රතිභාවකට හිමිකම් කියන ඇය කාලෙකට පස්සේ ටිකක් වෙනස් විදිහේ ඡායාරූප පෙළකින් අපට හමුවන්නේ The Peacock Magazine නිසායි..
මේ බලන්නකෝ කාලෙකට පස්සේ ඇයගේ මේ වෙනස කොයිවගේද කියලා..


