Posted inInternational
” මට දිල්ලියට එන්න සල්ලි නැ.. ඒනිසා කරුණාකර සම්මානය තැපෑලෙන් එවන්න. ” පද්ම ශ්‍රී ලැබූ මනුසත් මෙහෙවරහි යෙදෙන විශ්මිත නිර්මාණකරුවෙක් ගැන ඇසෙන අමුතුම කතාව මෙන්න.
මේ ඉන්දියාවේ ඔදීෂා ප්‍රාන්තයේ කොස්ලි භාෂාව කතා කරන, ඇඳුම් ජෝඩු 03 ක, ගෙවීගිය රබර් සෙරෙප්පු ජෝඩුවක, පැරණි උපැස් යුවළක, ඉන්දීය රුපියල් 732 ක ගිණුමක් හිමි "හල්දාර් නාග්" නැමති අයයි. එහෙත්,…