Posted inInternational
ඉතිහාසය වෙනස් කරන අලුත් මෝටර් රථයක් ගැන ඉන්දියාවෙන් ඇසෙන අදහාගන්නත් බැරි කතාව
මේ වගේ නිමැවුම් ගැන අපි නිතර දෙවේලේ අසා තිබෙනවා.. ඒත් මේ ඉන්දියාව සැරසෙන්නේ වෙනස්ම වැඩකට කිව්වොත් හරි.. මෝටර් රථ අතර මේ වෙනකොට අතිශ්‍යය ජනප්‍රිය විදුලි මෝටර් රථ ගැනයි…