Posted inInternational
රුසියාවට තවත් භූකම්පනයක්.. ලොවක් කම්පා කල ඒ පුවත මෙන්න
රුසියාවේ කුරිල් දූපත් ආසන්නයේ අද (03) රික්ටර් මාපකයේ ඒකක 7.0ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම භූමිකම්පාව හේතුවෙන් කම්චැට්කා අර්ධද්වීපයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට…