ආදරයට වයස ප්‍රශ්නයක් නෑ කියලා කියන්නේ නිකන් නෙමෙයි. පසුගියදා මුලු රටම කලබවපු අපූරු ආදර කතාවක් සමාජ මාධ්‍යයෙන් වාර්තා වුනා.
ඒ තමයි පීටර් සහ ඉසුරිගේ හරිම අපූරු ආදර කතාව,
පසුගියදා මේ අපූරු ආදරවන්තයින් දෙදෙනාගේ විවාහ මංගල්‍ය උත්සවය පැවතුනා. බලන්නකෝ ඒ දෙන්නගේ මංගල ජායාරූප වල ලස්සන…