තරු ගොසිප්
-
හැමෝම ආදරය කරන විනූ සිරිවර්ධන, ඇයට ආදරය නොකරන කෙනෙක් නැති තරම්.. බලන්නකෝ ඇයගේ මේ අලුත්ම පින්තූර එකතුව කොහොමද කියලා….
ලංකේය ටෙලිනාට්‍ය කලාව මෙන්ම සිනමාව තුළත් තමන්ගේම අනන්‍යතාවයක් ගොඩනගාගත් සොඳුරු රංගන ශිල්පිනියක් තමයි විනූ සිරිවර්ධන කියන්නේ. ඇය සතු ඒ සුන්දර සිනහව වගේම ප්‍රශංසනීය රංගන දක්ෂතාවය නිසාම අද වන විට ඇය මුළු රටක් ආදරය කරන ජනප්‍රිය තරුවක් බවට පත්ව සිටිනවා. කලා ලෝකයේ කාගේත් හිත දිනාගත් විනූ, සමාජ මාධ්‍ය හරහා නිරන්තරයෙන් තම ප්‍රේක්ෂකයන් සමඟ සමීපව කටයුතු කරනවා. පසුගිය දිනක ඇය සිය මුහුණුපොත…
Read More » -
“‘අලුත් වෙනසක් එක්ක පොඩි සෙල්ලමක්..’ තරින්දිගේ අලුත් පෙනුමට සමාජ මාධ්‍යයේ අවධානය..
අපේ සමාජය තුළ තවමත් සාම්ප්‍රදායික විලාසිතා වලට වැඩි ප්‍රමුඛතාවයක් දෙන පිරිසක් ඉන්නවා. ඒ නිසා තරමක් වෙනස් හෝ අලුත් ආකාරයේ විලාසිතා බොහෝ වෙලාවට විවේචනයට ලක් වෙන අවස්ථාත් තියෙනවා. එහෙත් විලාසිතාව කියන්නේ තමන්ගේ පෞරුෂය ප්‍රකාශ කරන එකක් කියලා විශ්වාස කරන තරුණ පිරිසක් ද අද සමාජයේ වැඩි වෙමින් පවතිනවා. ඒ වගේම තමන් කැමති විලාසිතාව කරන්න බිය නොවන අයත් අතර අතරින් හමුවෙනවා. එවැනි වෙනස්…
Read More » -
ඔන්න, එයාම ආපහු ඇවිත් හිතට දුන්න ගින්න නිවා දැම්මා! එයාලාගේ ගෙදර ඉන්න පුංචි රස්තියාදුකාරයා ආයෙත් ගෙදර ඇවිත්..
කමල් අද්දර ආරච්චි කියන්නේ කලා ලෝකයේ කවුරුත් ආදරය කරන චරිතයක්. ඔහුගේ සමාජමාධ්යත් එක්ක බොහෝ දෙනෙක් බොහෝවිට එකතු වෙලා ඉන්නවා කියන කාරණය නම් ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ. ඒ නිසාම මේ පණිවිඩය ඔහුට දෙන්න හොඳම මාර්ගයත් මේ සමාජමාධ්‍ය කියලා කමල් හිතන්න ඇති. කොහොම වුණත් එයාලාගේ ගෙදර ඉන්න සුරතල් පූස් පැටියා ඊයේ අතුරුදන් වී ඇති බවට කමල් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක්…
Read More » -
මගේ පිහිට මම පමණයි.. බොහෝ දෙනාගේ ආකර්ශනය දිනාගත් පියුමි මේ කියන්නේ මොන වගේ කතාවක්ද..?
පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන සුරූපිනියක්. ඇයට එකපිට එක එන ප්‍රශ්න ගැටලු එක්ක ඇය කොහොම හරි මේ ගෙවන ජීවිතයට මුහුණ දෙනවා. පසුගිය දවස්වලත් පියුමි ගැන අන්න ඒ වගේ කතා කිහිපයක් නිර්මාණය වුණා. ඒත් ඇය තවමත් ශක්තිමත් ගැහැනියක්. කොහොම හරි තමන්ගේ ජීවිතයේ යන්න ඕන ඉලක්කය වෙනුවෙන් ගමන් කරන ඇය මෙන්න මේ වගේ සටහනක් මුහුණුපොතට එක්කරලා තිබුණේ මීට දින කිහිපයකට…
Read More » -
මල් මැද සුන්දර මලක්වුණු ඇයගේ ගවුම් විලාසිතාවල ලස්සන බලන්න කවුද ඉතින් අකමැති..?
ඇයට ඉතින් ආදරය නොකරන්නේ කවුද..? ඒ තරම්ම ලස්සන හිනාවක් හිමි තරුවක් ගැනයි අපි මේ කියන්න යන්නේ.. රංගන ක්ෂේත්රයේ කැපී පෙනෙන තරුවක් තමයි ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ. සිය රංගන හැකියාවෙන් රසික හදවත් දිනාගත්ත ශේෂාද්‍රිගේ පුංචි පවුලටත් ආදරය කරන අය බොහෝමයි. ඉතින් ඇය ගැන අලුත්ම තොරතුරු අපට දැනගන්නට ලැබෙන්නේ සමාජමාධ්‍ය හරහා නේ. මේත් අන්න ඒ වගේ අලුත්ම ඡායාරූප කිහිපයක්. ශේෂාද්‍රි සිය මුහුණුපොතට එකතු…
Read More » -
තාත්තා කියලා ආමන්ත්‍රණය කරන්න ආස වුනත්…බෑනේ..කියවෙන්න ගියත් මාරම තැනක හිත තද කරගෙන ඉන්නවා..රංගන ශිල්පී විරාජ් පෙරේරා කියන සංවේදී කතාව..
ශ්‍රී ලාංකීය රංගන ක්ෂේත්රයේ ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන විරාජ් පෙරේරා පසුගියදා තම ෆේස්බුක් පිටුවේ තැබූ සංවේදී සටහනක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ විශේෂ අවධානයක් ගෙන ඇත. ඒ සටහනේ ඔහු තම ජීවිතයේ අමතක නොවන අත්දැකීමක් ගැනයි. උන්වහන්සේ කදුබොඩ වැඩ සිටින විට බැහැදකින්නට ගියා මට එතනට යන පාර වැරදුනා. ඉතින් උන්වහන්සේ පාරටම වැඩලා එක්කන් ගියා, වාහනේට නම් ගොඩ වුනේ නෑ… ගිහි වුනත් පැවිදි වුනත්…
Read More » -
තරින්දි තමන්ගේ ‘නිහඬ වීරයා’ ගැන ලෝකයටම කියූ සංවේදී කතාව..
ලංකාවේ කලා ක්ෂේත්රය තුළ පුංචි තිරය වගේම රිදී තිරයත් එකසේ ජයගත්, ප්‍රේක්ෂක හදවත්වල සදාකාලික ආදරය දිනාගත් සුරූපී රංගන ශිල්පිනියක් තමයි තරින්දි ප්‍රනාන්දු කියලා කියන්නේ. ඇයගේ රංගන දක්ෂතාවයට වගේම ඇය සතු ඒ නිහතමානී ගතිගුණවලටත් බොහෝ දෙනෙක් ආදරය කරනවා. නිරන්තරයෙන් සමාජ මාධ්‍ය හරහා තමන්ගේ රසිකයන් සමඟ සමීපව කටයුතු කරන තරින්දි, අද දින සිය මුහුණු පොතට අතිශය සංවේදී සහ ආදරණීය සටහනක් එක් කර…
Read More » -
“ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාම.. තනුවකි ගීයකි මිහිරිය රැදුනාම..” අසන්ත – එෂිකා ආදර කතාවේ ලස්සනම දිනයක අපූරුව මෙන්න..
ඔවුන් දෙදෙනාගේ ආදර කතාවේ ලස්සනම දවසට කලින් ඒ දෙන්නා ගොඩක් ආදරණීය වෙන්න හිතලා.. ඔහුත් අද වෙනකොට තාත්තා වගේම ගොඩක් ජනප්‍රිය ගායන තරුවක්. මෙන්න බලන්නකෝ අසංක ප්‍රියමන්ත පීරිස්ගේ ආදරණීය පුතු අසන්ත සහ ඔහුගේ අතගත්ත ආදරණීය එෂිකා එක්ක කරලා තිබුණු ලස්සන ෆොටෝ ෂූට් එකේ ලස්සන..
Read More » -
බලන්නකෝ ඇයගේ තියෙන ලස්සන… කවුරුත් ආදරයකරන ඇය මුහුණු පොතට එකතු කළ අලුත්ම පින්තූර එකතුව…
ලංකාවේ කලා ක්ෂේත්රය තුළ කොයි කවුරුත් නම කිව්ව සැනින් හඳුනන, ඒ වගේම ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබන සුන්දර රුවැත්තියක් තමයි පූජනී භාග්‍යා කියන්නේ. ඇයගේ රුවට වගේම ඇයගේ දක්ෂතාවලටත් ආදරය කරන රසික පිරිස දවසින් දවස වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නම් නැහැ. පූජනී ගැන කතා කරද්දී අපිට අමතක කරන්නම බැරි, නිතරම ඇය අසලින්ම ඉන්න සුවිශේෂී චරිතය තමයි ගයාන් ගුණවර්ධන. මේ දෙන්නාගේ සුසංයෝගය…
Read More » -
නෑ මචං තමන්ගේ ගෑනි ඉස්සරහා දන නැමුවට පිරිමිකම නැති වෙන්නේ නෑ සxගීත් තැබු සටහන මෙන්න…
නෑ මචං තමන්ගේ ගෑනි ඉස්සරහා දන නැමුවට පිරිමිකම නැති වෙන්නේ නෑ නගින වාහනේට දොර ඇරලා දුන්නා කියලා ලැජ්ජා වෙන්නේ නෑ මොකද අපේ ලොකු කම් ඕකොම දරාගෙන බඩගිනි කියන කියන පාරට අහක බලන්නේ නැතුව මොනවා හරි හදලා දෙන්නේ ඒ අත් දෙකෙන් ගුලි ගහලා දාන රෙදි ඉබේ හේදිලා නැමිලා අල්මාරියට එන්නේ ඒ අත් දෙකෙන් ගෙවල් උනාම වැලි කැටයක් නැති වෙන්න ඕනි බං…
Read More »