තාක්ෂණික පුවත්
-
Phone එකේ ආයු කාලය අඩු කරවන ඔබ කරන වැරදි.
Mobile phone එක, අද ලොකු කුඩා කවුරුත් භාවිතා කරන සන්නිවේදන උපකරණයක් බවට පත්වෙලා. හැබැයි ඔය කවුරුත් Mobile phone එක තමන්ට හිතුමනාපේ පාවිච්චි කරනවා. හිතුන හිතුන වෙලාවට charge කරනවා, full charge කරනවා, එහම්ත් නැත්නම් phone එක off වෙනකන් ඉඳලම charge කරනවා. මේ විදිහට charge කරන්න ගියොත් වෙන්නේ ඔයාගේ phone එක ආයු කාලය අඩු වීම. ඒ වගේම එය ගෙදර විදුලි බිලට වුණත්…
Read More »