දේශීය පුවත්

කතරගම දේවාලයට බැතිමතුන් ලබාදුන් ආධාර මුදල් වලින් තවත් රෝහල් තුනකට මිලියන 135ක්..!

මහරගම අපේක්ෂා රෝහල සඳහා අලුතින් මුළුතැන් ගෙයක් ඉදි කිරීමට නියමිතව තිබෙනවා

ඒ සඳහා මුල් ගල් තැබීමේ උත්සවය සඳහා අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහභාගී වී තිබුනා.

මේ සදහා අරමුදල් සපයනු ලබන්නේ කතරගම දේවාලය විසින් වන අතර ඒ සඳහා ඇස්තමේන්තු ගත වියදම රුපියල් මිලියන 25ක් වන බවයි වාර්තා වන්නේ

මේ අතර තවත් රෝහල් දෙකක් සංවර්ධයට කතරගම දේවාලයෙන් ආධාර ලබා දීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Iri News

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!