මේ කියන්න යන්නේ ගුවන් විදුලිය,වේදිකාව,රුපවහිනිය,සිනමාව ජයගත් ගායනයෙන් වගේම රංගනයෙන් අපිව මුසපත් කල ආදරණිය ප්‍රවීණ කලාකාරිනියක් ගැන…
ඈ තමයි රත්නා ලාලනි ජයකොඩි මහත්මිය..!
මේ දවස්වල ජනප්‍රිය පාට කුරුල්ලෝ ටෙලිනාට්‍යයේ නිම්නාවිගේ මවගේ චරිතයට පණ පොවන ඇය රසික හදවත් සොරාගත් අපූරු රංගනි ශිල්පිණියක්…!
ඉතිං ඇයගේ උපන් දිනය අද !
නිදුක් නිරෝගී චිර ජිවනය වඩන වාසනාවන්ත සුභම සුබ උපන්දිනයක් වේවා !
දිඝායුෂ සම්පත් ලැබේවා !
ත්‍රිවිධ රත්නයේ පිහිටයි ආරක්ෂාවයි ඇයට..!