• තරු ගොසිප්

    හේමාල් සහ උදාරි අතරේ අලුත් කතාවක්..? – Photos

        ලාංකීය සිනමාවේ වර්තමාන සිහින කුමාරයා හේමාල් රණසිංහ සහ අතිශය රූමත් නිළි උදාරි වර්ණකුලසූරිය කියන්නේ හැමදාමත් උණුසුම් පුවත් මවන දෙන්නෙක්. හැබැයි මේ දවස්වල ඔවුන් දෙදෙනා ගැන අලුත්ම කතාවක් පැතිරෙන්න පටන් අරන් තියෙන්නේ මුහුණු පොතට එක්කරලා තියෙන සරාගී ඡායාරූප පෙළක් නිසයි.

    Read More »
  • තරු ගොසිප්

    “සඳ දිය උතුරා.. මගෙ ලොව පිපුණා.. මගෙ අතේ එල්ලී.. හෙට ලොව දකිනා..” – Photos

      පුංචි තිරයෙන් ඔබ හමුවට එන ආදරණීය නිළි බුවනි දියලගොඩගේ කැදැල්ලට අද හරිම සුවිශේෂී දවසක්. ඒ ඇගේ ආදරණීය දියණියගේ අකුරු කියවීමේ මංගල්‍යය අද දිනට යෙදී තිබීමයි. ඉතාමත් චාම්ව සහ චාරිත්‍රානුකූලව පැවති මේ සොඳුරු මොහොතේ ඡායාරූප පෙළක් මේ වන විට සමාජ මාධ්‍යයේ බොහෝ දෙනාගේ අවධානය දිනාගෙන තිබෙනවා.

    Read More »
  • තරු ගොසිප්

    සැබෑ සුන්දරත්වය තියෙන්නෙ සරලකම ඇතුළෙයි. පහන් එළියෙන් තවත් හැඩවුණු ගීත්මාගේ අපූරු රූප පෙළ මෙන්න.

        ලංකාවේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට පායපු හරිම ආකර්ෂණීය තාරකාවක් තමයි ගීත්මා බණ්ඩාර. ඇය සතු ඒ දඟකාර පෙනුම වගේම හුරුබුහුටි හිනාව නිසාම ඉතාම කෙටි කාලයකින් ප්‍රේක්ෂක හදවත් දිනාගන්න ගීත්මාට පුළුවන් වුණා. අද වෙනකොට ඇය කොයිතරම් ජනප්‍රියද කියනවා නම්, ඇය දාන එක පින්තූරයක් පවා සෝෂල් මීඩියා වල ලොකු කතාවක් වෙනවා. ඔන්න ඉතින් රසිකයන්ගේ ආදරණීය ගීත්මා තමන්ගේ මුහුණු පොතට අලුත්ම පින්තූර එකතුවක් එකතු…

    Read More »
  • ගොසිප් පුවත්

    සාරියෙන් හැඩවුණු නව පරපුරේ සුන්දරී ෂෙරිල් ඩෙකර්. කාගෙත් අවධානය දිනාගත් ඇයගේ අලුත්ම පින්තූර එකතුව බලන්නකෝ….

        නව පරපුරේ කවුරුත් ආදරේ කරන, දක්ෂ වගේම සුන්දර රංගන ශිල්පිනියක් තමයි ශෙරිල් ඩෙකර්. ඇය ජනප්‍රිය ගායන ශිල්පි රුවන් හෙට්ටිආරච්චිගේ ආදරණීය බිරිඳ කියලා කවුරුත් දන්නවනේ. රංගනයට වගේම නිරූපණ ක්ෂේත්‍රයටත් දක්ෂ ශෙරිල්, සමාජ මාධ්‍ය හරහා නිතරම රසිකයන් සමඟ සමීපව ඉන්න කෙනෙක්. ඔන්න ඉතින් ශෙරිල් තමන්ගේ ෆේස්බුක් ගිණුමට අලුත්ම පින්තූර ටිකක් එකතු කරලා තියෙනවා. වෙනදා දකින විලාසිතාවලට වඩා ටිකක් වෙනස් විදියට,…

    Read More »
  • තරු ගොසිප්

    පිටපත කියවපු ගමන් ඇහැව්වේ මම දැන් කාගෙ ඔඩොක්කුවෙද යන්නෙ කියලා

      කෞෂල්‍යා ප්‍රනාන්දු මෝඩ තරිඳුගේ ආච්චිට මම හරි ආසයි “සමන් කතරේ… ඇයි තරිඳු පූසා ළිඳට දැම්මේ” මෙන්න මේ දෙබස තියෙන්නේ පසුගිය සිකුරාදා ඉඳලා හෝල්වලට රිංගපු මෝඩ තරිඳුවාගේ කතාවේ. මේ කතාව කියන්නේ මෝඩ තරිඳුගේ ආච්චි. මේ ආච්චි කවුද දන්නවාද අපට ඉන්න ශ්‍රේෂ්ඨ දක්‍ෂ රංගන ශිල්පිනියක් වුණු කෞෂල්‍යා ප්‍රනාන්දු. හෝල් ඇතුළට රිංගපු මෝඩ තරිඳු පැය දෙකක් තිස්සේ කරපු මෝඩ වැඩ තමයි අද…

    Read More »
  • තරු ගොසිප්

    මෝඩ තරිඳුගේ සොපියා මමයි… – ශෙහානි කහඳවල

      මේක තමයි මගේ හැරවුම් ලක්ෂ්‍යය තිසර ඉඹුලානයි, තිසර මංගල බණ්ඩාරයි එකතුවෙලා ලියපු පිටපතෙන් තමයි අපිට සොපියව හම්බවෙන්නේ. සොපියා මේ එළැඹෙන 10 වැනිදා ඉඳලා ඔයාලගේ ගමේ එහෙමත් නැත්නම් නගරයේ තියෙන හෝල්වලට එනවා. සොපියා එන්නේ නිකම්ම නෙමෙයි. තව පොඩි කොල්ලෙකුත් එක්ක. එයාගේ නම ‘මෝඩ තරිඳු’. මෝඩ තරිඳුයි සොපියයි එකතුවෙලා මෙදාපාර හෝල් ඇතුළට ගිහිල්ලා මොකක්ද මේ කරන්න හදන්නේ? එතකොට කවුද මේ සොපියා?…

    Read More »
  • Uncategorized

    නිවසට තමන්ම කරගන්නා කොඩිවින

      නිවෙස්වල කූඩුකර තැබීමට ගිරවුන්, සැලළිහිණියන් ආදී පක්ෂීන් ද දම්වැල් දමා රිළවුන්, වඳුරන්, මුවන් ආදී සතුන් ද කොටුකර හෝ ඇති නොකළ යුතුයි. මේ සත්ත්වයන්ගේ ශාපයන් තම නිවෙසට කෙදිනක හෝ ලැබෙනු ඇත. නිවසේ ප්‍රධාන උළුවස්ස යට සිට කොණ්ඩය පීරීම, උකුනන් බැලීම, පරුෂ වචන කීම හා කැහි කාරා කෙළ ගැසීම නොකළ යුතුයි. “මේක නම් මහ මූසල කාලකණ්ණි ගෙයක් නොදකින් ආපු දා ඉඳන්…

    Read More »
  • දේශීය පුවත්

    කවුරුත් නොසිතූ මොහොතක යළි නොඑන ගමන් ගිය ඇගේ කතාව

      අපි ඇත්තටම දන්නේ නෑ අපේ අවසාන මොහොත කොයි විදියකින් සිද්ද වෙයිද කියලා. මේ කියන්න යන්නේ ඉතාමත් අවාසනාවන්ත ලෙස නොසිතු මොහොතක ජිවිතයෙන් සමු ගන්නට වුණ තරුණියක් ගැන. ඇය ගෙදර ගිහිල්ලා තිබුණේ එළඹෙන දෙසැම්බර් මස පැවැත්වෙන විභාග කටයුතු වෙනුවෙන් පාඩම් කරන්න. ඇය පසුගිය 06 දා අලුයම 2.00 පමණ වනතෙක් පාඩම් කරලා තියෙනවා. පාඩම් කිරීමෙන් අනතුරුව ඇය නාන කාමරයට ගිහිලා තියෙනවා. එහිදී…

    Read More »
  • තරු ගොසිප්

    “මට ගොඩක් ආරාධනා ලැබිලා තියෙනවා.. – මම ආසයි ලස්සන චරිත රඟපාන්න” – “රැයක් හෝ පැයක්” චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පිනිය නොෂින් ද සිල්වා

      පැටලි පැටලී ඇය සිංහල වචන එකිනෙක අමුණන අයුරු හරි අපූරුයි. පසුගිය දිනක එළිදැක්වූ ලාල් වීරසිංහගේ “රැයක් හෝ පැයක්” චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පිනිය නොෂින් ද සිල්වා සමග ඒෂියන් මිරර් අපි කතාබහකට එකතු කර ගත්තේ මෙහෙමයි.. 1.ඔබේ පවුලේ විස්තර වලින්ම අපි මේ කතාබහ පටන් ගමු. මම ඉපදුණේ ජපානයේ. වයස අවුරුදු 12 වෙනකන් ජපානයේ හිටියා. මට ජපන් භාෂාව හොඳට කතා කරන්න පුළුවන්.…

    Read More »
  • Uncategorized

    නොසිතූ මොහොතක ඔබව මරණයට පත්කරවන පිරිමි ඔබට ඇති වන පියයුරු පිළිකා

    ගොඩක් අය දන්නේ පියයුරු පිළිකා ඇති වෙන්නේ කාන්තාවන්ට විතරයි කියලා.හැබැයි එහෙම නැහැ.පියයුරු පිළිකා කාන්තාවන්ට විතරක් නෙමෙයි පිරිමි පාර්ශවයේ අයටත් ඇති වෙනවා.ඒක විශ්වාස කරන්න බැරි වුණත් විශ්වාස කරන්න වෙන දෙයක්.ඉතින් අන්න ඒක ගැන මම අද ඔයාට කියලා දෙන්නම් පියයුරු පිළිකා ඇති වෙන්නේ ඇයි • විෂ රසායන සහිත මත්ද්රව්ය වලට ඇබ්බැහි වීම • බුලත්විට කෑම • මත්පැන් පානය • ජානවල ඇති වෙනස්වීම්…

    Read More »
Back to top button
error: Content is protected !!