Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

රටක් ආදරේ කරන ඇයගේ ආදරණීය කෙලි පොඩිත්ත ගැන අභී කී ඒ කතාව මෙන්න

අභිෂේකා විමලවීර කියන්නේ ලංකාවේ අපි කවුරුත් ආදරේ කරන දක්ෂ ජනප්‍රිය කලාකාරිනියක්…

ක්ෂේත්‍ර රැසකින්ම අප හඳුනාගත් ඇය බොහෝ දිනවල ගෙවන්නේ මොනතරම් කාර්යබහුල ජීවිතයක් වුණත්, අභීගේ අංක එක වුණේ ඇගේ පුංචි පවුල.. මේ පවුල සතුටෙන් ආදරයෙන් පුරවන්න පුංචි ෆේරි පුළුවන් වෙලා…

දුවලා කොහොමත් ආදරේ තාත්තලටනේ… මේ ඒ බව ඔප්පු වෙච්ච තවත් එක අවස්ථාවක්.. බලන්නකෝ අභී මේ එකතු කරපු සටහන මොනතරම් ආදරණීයදද කියලා..

“එයාට කලින් මට කැව්වම එයා… ඔයාටත් ඉන්නවද මෙහෙම ඉරිසියාකාර කෙලි පොඩිත්තක්..”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!