Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

එදා වේදිකාවේ ජෝති හඬ මුසපත් කල ඔහුට අද අත්වී ඇති කණගාටුදායක ඉරණම

ජීවිතය කියන්නේ මහා පුදුම එකක්
මේ ඉන්නේ ලංකාවේ ගායන ක්ෂේත්‍රයේ අති දක්ෂයෙක් sunflower සංගීත කණ්ඩායමේ ගායන ශිල්පියෙක් විදිහට කටයුතු කරපු සුරංග

උඹේ හඬින් ආදරණීය ජෝතිපාලයන්ගේ සින්දු අහන්න හැමෝම ආස කරා

ඉතින් අද වකුකුගඩු ප්‍රශ්නයක් නිසා ඉතාම අසරණ වෙලා ඉන්න සුරංගට අපි හැමෝම පුළුවන් විදියකට මුදලින් සහයෝගයක් දෙමු මොකද ඕනම කෙනෙක්ට මේ වගේ දේවල් ඕනෑම වෙලාවක වෙන්න පුළුවන්…
මම අද සුරංගට කතා කරලා සියලු විස්තර අරගෙන තමා මේ පෝස්ට් එක දාන්නේ
ඉතින් සුරංගගේ දුරකථන අංකය සහ සුරංගගේ බැංකු ගිණුම් අංකය මම මෙහි ඇතුලත් කරන්නම් සුරංගට කෝල් එකක් දීලම ඔයාල දෙන මුදලක් ඔහුට දෙන්න මේ වෙලාවේ ඔහුට එය ඉතාම ලොකු හයියක් වෙයි
හැමෝම මේක share කරන්න

උගුර ලේ රහ වෙනකම් ඔයාලා වෙනුවෙන් සිංදු කියන බෑන්ඩ් වල කොල්ලෝ කවුරුත් කෝටිපතියො නෙමෙයි හරි අහිංසකයි මේ වෙලාවේ පුළුවන් සහයෝගයක් දෙමු

86 200 40 523
Coommercial bank
H n k de silva
Ambalangoda

074 3520423
074 2137227

උපුටාගැනීමකි

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!