දේශීය පුවත්
-
කඳුළු මැදින් බේරාගත් ජීවිත තුනක්! එංගලන්ත ජාතිකයින්ගේ පණ රැකගත් අපේ රටේ සැබෑ වීරයෝ….
දුම්රියක් එන හඬත් සමඟ මරණයේ බිය ඉදිරියේ අසරණ වූ එංගලන්ත ජාතික යුවළක්, කුඩා දරුවෙකු සහ මඟපෙන්වන්නෙකු ජීවිතය බේරාගන්නට කළේ එකම දෙයයි. ඒ, කිසිවක් නොසිතා පාලමෙන් පහළ ගඟට පැනීමයි. නමුත් ඒ මොහොතේ බොහෝ දෙනෙක් බලා සිටියදී, තම ජීවිත අවදානම පවා නොසලකා මනුෂ්‍යත්වය වෙනුවෙන් ඉදිරියට ආවේ දෙදෙනෙක් පමණයි. ඒ චමින් සහ නමක් ගමක් පවා නොදන්නා තවත් අප්‍රකට වීර තරුණයෙක්. ගඟට පැන අසරණ…
Read More » -
කොත්තු මිල රු. 25කින් සහ කෙටි ආහාර මිල රු. 10කින් ඉහළට..
අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ගණන් සංශෝධන කරන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය දැනුම් දෙනවා. ඒ අනුව, කෙටි ආහාර රුපියල් 10කින්, තේ කෝප්පයක් රුපියල් 5කින්, කිරි තේ කෝප්පයක් රුපියල් 10කින් සහ බත්, කොත්තු ආහාර රුපියල් 25කින් මිල ඉහළ නංවන බවයි එම සංගමයේ පවසන්නේ. ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෘහස්ථ…
Read More » -
හෙට සිට ඇරඹෙන්නයි යන්නේ.. සා/පෙළ විභාගයට මුහුණදුන් සිසුන්ට මෙන්න සුබ ආරංචියක්..
මේ කියන්න යන්නේ අද දවසේ ඇසෙන තවත් එක් විශේෂ කාරණයක් ගැන කතාවක්. සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගැයීම් පළමු අදියර හෙට (12 වැනිදා) සිට 23 වැනිදා දක්වා ආරම්භ කිරීමට නියමිතයි. එහි දෙවැනි අදියර අප්‍රේල් මස පළමුවැනිදා සිට දහවැනිදා දක්වා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. එම විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ ලබන මස 22 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර…
Read More » -
“කැමති නැකතක් බලලා අවුරුදු කන්න..” ලංකාවටම එකම වෙලාවක අවුරුදු කන්න බැරි වෙයිද? නැකැත් සීට්ටුවට වෙච්ච දේ මෙන්න..
සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද එන්න තවත් ඇත්තේ ටික කාලයයි. හැබැයි මෙවර අලුත් අවුරුද්ද ලංකා ඉතිහාසයේ කිසිදා නොවූ විදියේ පෙරළියකට ලක්වෙන්න යන පුවතක් දැන් වාර්තා වෙනවා. ඒ, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඉතිහාසයේ ප්‍රථම වතාවට නිල නැකැත් සීට්ටුවක් නිකුත් නොකිරීමට තීරණය කිරීමයි. මේ පුවතත් එක්කම මුළු රටම දැන් ඉන්නේ දැඩි ව්‍යාකූලත්වයක. පසුගිය 2024 වසරේදී රජයෙන් නිකුත් කළ නැකැත් සීට්ටුව වැරදි බව පවසමින්…
Read More » -
රන්මිලට මොකද වුණේ…? පෙරළිකාර රන්මිල ගැන අද ඇසෙන ඒ ආරංචිය මෙන්න..
අද දවසේ රන්මිල ගැන මේ ඇසෙන්නේ තවත් විශේෂ කතාවක්. දිනෙන් දින ඉහළ ගිය රන් මිල ඔන්න අද ආයෙත් වතාවක් වැඩි වෙලා.. මේ ඇත්තටම ඔබට රන් භාණ්ඩ මිලදී ගන්න හොඳ වෙලාවක්ද..? මේ කියන්න යන්නේ අන්න ඒ ගැන අද ඇසුණු විශේෂ කතාවයි. ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,447,345.00ක් ලෙසයි. ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල්…
Read More » -
මෙන්න ලංකාවේ හැමෝම දැනගත යුතුම පුවතක්! හෙට ඉඳන් පාසල් වලටත්, ගෙවල් වලටත් විශේෂ කණ්ඩායම් එනවා..
සෞඛ්‍ය අමාත්‍යාංශය මුළු රටටම ඉතාමත් වැදගත් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඒ තමයි මෙරට 05 වැනි ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය හෙට (10) සිට නිල වශයෙන් ආරම්භ කරන පුවත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව වසර 10කට වරක්වත් මෙවැනි සමීක්ෂණයක් කළ යුතු වුවත්, ශ්‍රී ලංකාව මේ කටයුත්ත අඛණ්ඩව සිදුකරන රටවල් කිහිපය අතරට එක්ව සිටීම විශේෂත්වයක්. හෙට සිට නොවැම්බර් මාසය දක්වා දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම…
Read More » -
“ගෙදර ගිහින් සුදු අම්මාගේ ෆොටෝ එක බදාගෙන ඇඬුවා විතරයි!” රෙෂිකාට පෙම්වතා දුන් දරුණු දඬුවම. හොරණම හඬවන අනුවේදනීය කතාව..
හොරණ, බුලත්සිංහල මාර්ගයේ ගෝවින්න ප්‍රදේශයම පවතින්නේ මහා මළගෙයක සිරියක් ගනිමින්. මීට දින කිහිපයකට පෙර ඒ නිවසට කවුරුත් වැල නොකැඩී ඇදී ආවේ ගමේ කාගේත් හිත දිනාගෙන සිටි, 25 හැවිරිදි රෙෂිකා ගිම්හානිට අත් වූ අවාසනාවන්ත ඉරණම ගැන අසා ඇති වූ කම්පනය නිසයි. පවුලේ එකම දරුවා වූ රෙෂිකා හැදී වැඩුණේ පියාගේ අභාවයෙන් පසු මවගේ සහ මිත්තණියගේ දැඩි සෙනෙහස මැදයි. ඇය වඩාත්ම ලංව සිටියේ…
Read More » -
සිකුරු – සෙනසුරු යුද්ධයෙන් ජය ගන්නේ කවුද..? හෙට සිදුවෙන ප්‍රබල ග්‍රහ මාරුවක් ගැන ඇසෙන ඒ කතාව මෙන්න..
මේ කියන්න යන්නේ තවත් එක් විශේෂ ග්‍රහ මාරුවක් ගැනයි. මේ ග්රහමාරුව නිසා ජීවිතය මොන වගේ නම් වෙනස් වේවිද..? මාර්තු 08 සෙනසුරු සහ සිකුරු යුද වදින අතර එයින් සෙනසුරු ජයගන්නා අතර, ශනි – සිකුරු සංයෝගයක් ද ආසන්න කාලය තුළ උදාව පවතින අතර උච්ච වුවත් නවාම්ශ චාරය ද සමඟ සිකුරු නීචව යෙදීම නිසා සිකුරුගේ රාශි උච්ච බලයත් යුද්ධයෙන් අත්වන පැරදීමත් මත සිකුරුගේ…
Read More » -
“බොහොම පිං අයියේ” යැයි පවසා ගෙදර යාමට තම යතුරු පැදියට ගොඩ වුණත් ඔහු ඇයගේ ගමනට බාධා කළා.. මහ පාරේ අනඟ රැඟුම් රඟන්නට ගිය ප්‍රේම කුරුල්ලාට වෙච්චදෙයක්..!
පසුගිය දිනවල එළියට බහින හැමෝටම මේක දැකගන්න ලැබුණු හරි සුලභ සිදුවීමක් වුණා.. මැද පෙරදිග පවතින යුද්ධය නිසා අනියත බියක් ඇතිකර ගත් මෙරට ජනතාව ඉන්ධන පිරවුම්හල් අසල ද දිගු පෝලිම්වල රැඳී සිටියේ මීට කලකට ඉහතදී ලබාගත් අත්දැකීමවලට ඇති බිය නිසාදෝ කියලත් වෙලාවකට හිතන්න පුළුවන්. කොහොම වුණත් මේ මෑත දිනක දැකගන්න ලැබුණු ඉන්දන පෝලිම්වලත් මෙන්න මේ වගේ සිදුවීම් වෙලා තියනවා. අන්න ඒ…
Read More » -
පමාවී උත්සව ශාලාවට යන්න පිටත්වුණු මනාලියට නොසිතූ කරදරයක්.. මනාලිය මෙන්ම රූපලාවන්‍ය ශිල්පිනියත්, රියැදුරුත් රෝහලේ..
ඇයගේ ජීවිතයේ සුන්දරම දවසේදී මේ වගේ අනතුරකට මුහුණ දෙන්න වේවි කියලා ඇයට ආදරය කරන කිසිවෙකුත් හිතන්නට නැතුව ඇති.. ඇත්තටම ජීවිතයට විශේෂ වුණු මේ වගේ දවසකදී ගොඩක් සුපරික්ෂාකාරී වන්නට ඕන.. මේ ඇසෙන අන්න ඒ බව නැවත නැවතත් සිහිපත් කරන පුවතක්.. නැකත් වෙලාව පසුවීමට පෙරාතුව මනාලියක රැගෙන පිම්මේ ගිය මෝටර් රථයක්, බිංගිරිය නගරයේ හල්මිල්ලවැව ආසන්නයේ දී රියැදුරුට පාලනය කරගත නොහැකිව අනතුරකට පත්වී…
Read More »