Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

” මමත් ප්‍රිය කරන කෙනෙක්. හැබැයි මෙයාලව සම්බන්ධ කරගන්න එපා ” දුශේනි මායාවිට කල දේට ජනප්‍රිය නිලි ඕෂධී හේවාමද්දුමත් හොඳටෝම දෙහි කපයි…

තරුණ රංගන ශිල්පිනියන් අතර මම බොහොම ප්‍රිය කරන රංගන ශිල්පිනියන් අතර කෙනෙක්.. නමුත් ක්ෂේත්‍රයේ අවුරුදු 21 ක අත් දැකීම් අනුව, දිගින් දිගටම කා අතින් හෝ මෙවැනි වැරදි සිදුවේ නම්, ක්ෂේත්‍රයේ අධ්‍යක්ෂකවරුන්, නිෂ්පාදකවරුන් ඇතුළු වගකිව යුත්තන් සියල්ලම ඉදිරියේදිවත්, මෙවැනි අය නිර්මාණයකට සම්බන්ධ කර නොගන්නට තීරණය කළ යුතුයි.. වෘත්තිමයභාවය යනු විහිළුවක් නොවන බවත්, කලා ක්ෂේත්‍රය තුළ විනයක් සහිතව කටයුතු කළ යුතු බවත් මින් ඉදිරියට එන පරම්පරාව හෝ ඉන් පාඩමක් ඉගෙන ගනීවි…

– උපුටා ගැනීම ඕෂධී හේවාමද්දුමගේ Facebook පිටුවෙන්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!