තරු ගොසිප්

හැමෝම ආදරය කරන විනූ සිරිවර්ධන, ඇයට ආදරය නොකරන කෙනෙක් නැති තරම්.. බලන්නකෝ ඇයගේ මේ අලුත්ම පින්තූර එකතුව කොහොමද කියලා….

ලංකේය ටෙලිනාට්‍ය කලාව මෙන්ම සිනමාව තුළත් තමන්ගේම අනන්‍යතාවයක් ගොඩනගාගත් සොඳුරු රංගන ශිල්පිනියක් තමයි විනූ සිරිවර්ධන කියන්නේ.

ඇය සතු ඒ සුන්දර සිනහව වගේම ප්‍රශංසනීය රංගන දක්ෂතාවය නිසාම අද වන විට ඇය මුළු රටක් ආදරය කරන ජනප්‍රිය තරුවක් බවට පත්ව සිටිනවා.
කලා ලෝකයේ කාගේත් හිත දිනාගත් විනූ, සමාජ මාධ්‍ය හරහා නිරන්තරයෙන් තම ප්‍රේක්ෂකයන් සමඟ සමීපව කටයුතු කරනවා. පසුගිය දිනක ඇය සිය මුහුණුපොත හරහා අලුත් ඡායාරූප පෙළක් බෙදාගෙන තිබුණා.
ඇය මෙලෙස බෙදාගත් ඡායාරූප පෙළ දුටු රසිකයන් පවසන්නේ ඇයගේ සුන්දරත්වය එන්න එන්නම වැඩි වන බවයි. ඇයටම ආවේණික වූ ඒ නිහතමානී සිනහව මෙහිදී මනාව කැපී පෙනේ.
සෑම විටම චාම් සහ ආකර්ෂණීය විලාසිතා තෝරාගන්නා විනූ, මෙවරත් සිය නිසග සුන්දරත්වය ඔප්නංවන රූපරාමු පෙළක් එකතු කර තිබුණා. ඔබත් බලන්නකෝ ඒ ලස්සන පින්තුර එකතුව.


 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!