Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
  • දේශීය පුවත්

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට….

    බන්ධනාගාරගත කළ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අද (05) දින අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. වරෙන්තු නිකුත් කිරීමෙන් පසු පෙරේදා (03) පස්වරුවේ අත්අඩංගුවට ගැනුණු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඊයේ (04) දිනයේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ළහිරු සිල්වා මහතා හමුවට ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ඥානසාර හිමියන් අද (05) දිනය දක්වා රක්ෂිත…

    Read More »
  • දේශීය පුවත්

    පේරාදෙණිය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය පීලි පනී….

    පේරාදෙණිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය අද (06) අලුයම පීලි පැනීමකට ලක්ව තිබෙනවා. ගංගොඩ සහ කඩිගමුව දුම්රිය ස්ථානය අතර දුම්රිය මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇති බවයි වාර්තා වුණේ. දුම්රිය මාර්ගයට පස් සහ ගල් පෙරළී තිබීම හේතුවෙන් මෙම දුම්රිය පීලි පැනීමට ලක්ව තිබෙනවා.

    Read More »
  • ඉදිරි මාස කිහිපය ගැන ඉන්දීය ඇමති කළ බරපතළ අනාවරණය… සිදුවන්නට යන දේ ගැන අනතුරු ඇඟවීමක්!

    ඔන්න ඉදිරි මාස කිහිපය ඇතුළත ලෝකෙටම මුහුණ දෙන්න වෙන දරුණුම අර්බුදයක් ගැන ඉන්දියාවෙන් හදිසි අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා. කතාව ඇහුවාම නම් ඇඟත් හිරිවැටිලා යනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන විදියට, ලෝකෙටම දැවැන්ත ආහාර අර්බුදයක් එන්නයි යන්නේ! මේකට ප්‍රධානම හේතුව මොකක්ද දන්නවද? දැන් ටික කාලෙක ඉඳන් යුක්රේනය පැත්තෙයි, ඉරාන – ගල්ෆ් කලාපයේයි ඇවිළෙන යුද ගිනි තමයි මේ හැමදේටම මුල. මේ යුද උණුසුමත්…

    Read More »
  • පානදුරේ දී ව්‍යාපාරිකයෙක් පැහැරගෙන පැහැරගත් ව්‍යාපාරිකයා සොහොනක් ළඟ දමා ගිහින්…

    පානදුර, වලාන, මහනාම මාවත ප්‍රදේශයේ දී පැහැර ගැනීමකට ලක්වූ ව්‍යාපාරිකයෙක් මිනුවම්පිටිය පොදු සුසාන භූමිය අසල දමා ගොස් සිටිය දී හමුව තිබෙනවා. සොයාගත් ව්‍යාපාරිකයා මේ වන විට ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වර්තා වුණේ. මෙම පුද්ගලයා ඊයේ (29) රාත්‍රී 10ට පමණ සිය මොර්ටර් රථයෙන් ඔහුගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා ද සමඟ නිවස වෙත ගමන් කරමින් සිටිය දී…

    Read More »
  • බිරිඳව නිවස තුළ ම..රා දමා සැමියා කෝච්චියට පැනලා….

    කිරිඳිවැල පොලිස් වසමේ ඉඹුලහේන ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා. ඊයේ (29) පස්වරුවේ මෙම අපරාධය සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඝාතනයට ලක්වූ කාන්තාව අවුරුදු 75ක කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචිකාරියක්. විමර්ශන නිලධාරින් විසින් අපරාධය සිදු වූ නිවස පරීක්ෂා කිරීමේදී ඝාතනයට ලක්වූ කාන්තාවගේ සැමියා විසින් ලියන ලද බවට සැක සහිත ලිපියක් හමුවී තිබෙනවා. ඝාතනයට…

    Read More »
  • දේශීය පුවත්

    නාමල් රාජපක්ෂ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එයි

    රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (29) උදෑසන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා.

    Read More »
  • දේශීය පුවත්

    ගඩොල් මිලියන 93ක් පමණ… දහස් ගණනක මිනිස් ශ්‍රමයක්… පුරාණ ඉංජිනේරු දැනුමක්… වසර 1,700කට වැඩි ආගමික උරුමයක්… සැඟවුණු ජීවමාන නගරයක දැවැන්ත කතාවක් මේක..

    අද අපි ලෝකයේ දැවැන්ත ගොඩනැගිලි ගැන කතා කරනකොට සාමාන්‍යයෙන් මතක් වෙන්නේ ඊජිප්තුවේ පිරමීඩ වගේ ස්ථාන. හැබැයි… වසර 1,700කට වැඩි කාලයක් පුරා ශ්‍රී ලංකාවේ නිහඬව ඉතිහාසය රැකගෙන ඉන්න දැවැන්ත නිර්මාණයක් ගැන ඔබ දැනගෙන හිටියාද? ඒ තමයි අනුරාධපුරයේ පිහිටි ජේතවනාරාමය. පුර පසළොස්වක පොහෝ දිනයක අනුරාධපුර පුරාණ නගරයට ගියොත්, මෙය ඉතිහාසයක් විතරක් නෙවෙයි කියලා හොඳටම තේරෙනවා. සුදු වස්ත්‍රයෙන් සැරසුණු බැතිමතුන් පාවහන් නැතුව පුරාණ…

    Read More »
  • දේශීය පුවත්

    කටුනායක අධිවේගයේ සිදුවූ සොරකම් හේතුවෙන් – හානි පිරිවැය රු. මිලියන 1,770 ඉක්මවයි…

    කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ විදුලි රැහැන්, තඹ කම්බි සහ විදුලි පහන් කණු ඇතුළු උපකරණ සොරකම් කිරීමේ සිද්ධි රැසක් වාර්තා වී ඇති බව 2024 වසරට අදාළ විගණන වාර්තාවකින් අනාවරණය කර තිබේ. එම වාර්තාවට අනුව 2021, 2022 සහ 2023 යන වසර තුන තුළ අධිවේගී මාර්ගයේ සොරකම් සිද්ධි 100ක් වාර්තා වී ඇත. ඉන් සොරකම් 11ක වටිනාකම රුපියල් මිලියන 580ක් ලෙස ගණනය කර…

    Read More »
  • දේශීය පුවත්

    මෙච්චර කල් අපි විසි කරපු කොමඩු ඇටේ හැංගිලා තිබුණු රහස් ඔක්කොම එළියට!

    ඔබ කොමඩු කනකොට ඇට ටික කුණු කූඩෙට විසි කරන කෙනෙක්ද? එහෙනම් මේ කතාව අහපුවාම ඔයාට ඔයා ගැනම දුක හිතෙයි! රස්නේ දවස්වලට කූල් එකේ කොමඩු කෑල්ලක් කන්න කවුද අකමැති? හැබැයි අපි කවුරුත් නොදන්න, කොමඩු මදයටත් වඩා පුදුම හිතෙන ගුණ ගොඩක් මේ විසි කරන කොමඩු ඇටේ හැංගිලා තියෙනවා කියලා ආයුර්වේද වෛද්‍ය එෆ්. ශානියා සහාමා මහත්මිය හෙළි කරලා තියෙනවා. විශේෂයෙන්ම පිරිමි පාර්ශ්වයට මේක…

    Read More »
  • කාවන්තිස්ස ඇතාට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍ය කණ්ඩායම් දෙකක්…

    සියඹලන්ගමුව ‘කාවන්තිස්ස ‘ ඇතාගේ තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, වනජීවී සංරක්ෂණ දෙපාර්‌තමේන්තුවේ පශු වෛද්‍යවරුන් සහ වනජීවී නිලධාරීන් අද (25) දිනයේදීත් අඛණ්ඩව ප්‍රතිකාර කටයුතු සිදු කරනවා. ඊයේ (24) දිනයේදී ද වෛද්‍ය කණ්ඩායමක් විසින් ඇතාට අවශ්‍ය ප්‍රතිජීවක ඖෂධ සහ වේදනා නාශක ප්‍රතිකාර ලබාදීම සිදු කෙරුණා. අප මේ සම්බන්ධයෙන් පරිසර අමාත්‍යංශය පශු වෛද්‍ය අධ්‍යක්ෂකවරියගෙන් සිදු කළ විමසීමකදී ඇය පැවසුවේ ඇතාට ලබාදෙන ඖෂධ සම්බන්ධයෙන්…

    Read More »
Back to top button
error: Content is protected !!