ක්‍රීඩා පුවත්
-
ඉන්දියාව සහ පාකිස්තානය සෙල්ලම් කරන්න කැමති උන ඇත්තම කතාව මෙන්න.!
[13:17, 2/10/2026] Mihindu Aiyya 101: දින දහයක අවිනිශ්චිතතාවයකින් පසු, 2026 T20 ලෝක කුසලාන කණ්ඩායම් තරඟයේදී ඉන්දියාව සමඟ ක්‍රීඩා නොකිරීමට පාකිස්තානය ගත් තීරණය සම්බන්ධයෙන් පැවති මතභේදය සිකුරාදා රාත්‍රියේ අවසන් විය. නිල ප්‍රකාශ නිකුත් කිරීමේ කඩිමුඩියේ, පාකිස්තානය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) යන දෙකම නිවේදනය කළේ ඉහළ පෙළේ ඉන්දියාව සහ පාකිස්තානය T20 ලෝක කුසලාන තරඟය පෙබරවාරි 15 වන දින කොළඹදී පැවැත්වෙන බවයි.…
Read More » -
විවාහ දවසෙම පියා ලෙඩ වුණා පෙම්වතාත් ලෙඩ වුණා ‘අපල’ මැද මන්දානාගේ විවාහය කල් යයි
ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ උප නායිකා ස්මෘති මන්දනා සහ සංගීත අධ්යක්ෂ පලාෂ් මුච්චල් අතර පැවැත්වීමට නියමිතව තිබූ විවාහ මංගල්‍යය හදිසියේම කල් දැමීමට පවුලේ සාමාජිකයන් තීරණය කර තිබේ. නොවැම්බර් 23 වැනිදා මහත් හරසරින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබියදී, ඇති වූ අනපේක්ෂිත පවුලේ සෞඛ්‍ය ගැටලු හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුව ඇත. විවාහ උත්සවය සඳහා සන්ග්ලි හි පිහිටි මන්දනා ෆාම් හවුස්…
Read More » -
“චාමික කරැණාරත්න තමයි මේ බබාගේ තාත්තා” – තරුණියක් දරුවෙක් එක්ක උසාවි ඇවිත් කියයි.
ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට එරෙහිව ගොනු කර පීතෲත්වය පිළිබඳ ඇති නඩුව දෙසැම්බර් 08 වනදා යළි කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් දයාරත්න මහතා අද දින නියම කළේය. මෙම නඩුව ගොනු කර ඇති තරුණිය පවසන්නේ චාමික කරුණාරත්න විවාහ වන බවට පොරොන්දු වී තමා සමඟ සබඳතාවක් පැවැත්වූ බවත්, ඔහුට දාව තමාට දරුවෙකු සිටින බවත්ය. කෙසේ වෙතත්, පසුව ඔහු තමන් සහ දරුවා අතහැර දමා…
Read More » -
වනිඳු වෙනුවට විජයකාන්ත් වියස්කාන්ත් කැඳවයි.!
වනිඳු වෙනුවට විජයකාන්ත් වියස්කාන්ත් කැඳවයි.! පාකිස්තානයේ පැවැත්වෙන විස්සයි20 තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකා සංවිතයට දඟ පන්දු යවන ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් ඇතුළත් කර ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ, ඔහු කටාර් සිට සෘජුවම පාකිස්තානය වෙත පැමිණෙනු ඇති බවය. විජයකාන්ත් වියස්කාන්ත් මේ වනවිට ‘ආසියානු කුසලාන නැගී එන තරු’ විස්සයි20 ක්‍රිකට් තරගාවලියට තරග කරන ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායමේ සාමාජිකයෙකි. පාකිස්තාන – ශ්‍රී ලංකා…
Read More » -
සාමාන්‍යය වෙළෙඳපොළේ මිලට වඩා 50%ක් පමණ අඩු මිලට ගුණාත්මක ක්‍රිකට් උපකරණ මිලට ගන්න දැන් රාගම KA SPORTS විවෘතයි..!
ශ්‍රී ලාංකීය ක්‍රීඩා භාණ්ඩ අලෙවිකරණයේ නව පරිච්ඡේදයක් එක්කරමින් KA Sports ක්‍රීඩා වෙළෙඳ ආයතනය පසුගියදා රාගමදී උත්සවශීයෙන් විවෘත කෙරුණා. ඒ KA Sports ආයතන ප්‍රධානී අමිල කළුගලගේ මහතා සහ මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ, වැනි ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන්… මේ අවස්ථාව සදහා දේශීය පිටියේ මෙන්ම ජාත්‍යන්තර තලයේ නම් දරාපු ක්‍රිකට් ක්‍රීඩකයින් රාශියක් සම්බන්ධ වුනා. ඒ අනුව ක්‍රිකට් ක්‍රීඩා කරන…
Read More » -
ඔබ තනි නොවන බව මතක තබාගන්න. පියෙකු මෙන් ඔබ වෙනුවෙන් සිටිමි… සංවේදී වූ සනත් ජයසූරිය වෙල්ලාලගේ වෙනුවෙන් තැබූ ආදරණීය සටහන
ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේගේ පියා වන සුරංග වෙල්ලාලගේගේ අභාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා සිය ශෝකය පළ කර ඇති අතර, ඔහු මුළු ජාතියම අගය කරන පුතෙකු ඇති දැඩි කළ ආඩම්බර පියෙකු ලෙස විස්තර කරයි. ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ අභාවප්‍රාප්ත සුරංග වෙල්ලාලගේ, දුනිත් හරහා අඛණ්ඩව බැබළෙන ක්‍රීඩාව කෙරෙහි ඇති වටිනාකම් සහ ආදරය තම පුතා තුළ ඇති කළ…
Read More » -
දුනිත්ගේ පවුලේ අය වෙනුවෙන් හිටපු සුපිරි ක්‍රිකට් නායකයා පෙරට එයි..! සියලු මාධ්‍යයන් වලින් කල ඉල්ලීම මෙන්න
දුනිත්ගේ පියා වන සුරංග වෙල්ලාලගේගේ හදිසි අභාවයෙන් පසු, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මහතා දුනිත් වෙල්ලාලගේ සහ ඔහුගේ පවුලේ අයට සිය ශෝකය පළ කර තිබේ. සමාජ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජයවර්ධන මහතා පැවසුවේ “තම හදවත දුනිත් සහ ඔහුගේ පවුලේ අය වෙනුවෙන් ශෝක වන” බවත් මෙම දුෂ්කර කාලය තුළ ඔවුන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස මහජනතාවගෙන් සහ…
Read More » -
අසීරුම මොහොතේ පියෙක් මෙන් ඔහු ලගින්ම හිඳිමින් සිය රාජකාරිය දේව කාරියක් කරගත් ඔහු ගැන ඇසෙන අපූරු සටහනක් මෙන්න
මේ ඉන්නේ මහින්ද හලංගොඩ ! අපේ ක්‍රිකට් කන්ඩායමේ කළමණාකාරතුමා.. මෙයා ගැන ලොකුවට කියන්න මං දන්නේ නැ… හැබැයි කළමණාකරුවෙක් සිය වෘත්තීමය ජීවිතේ මුහුණ දීපු අසීරුම මොහොතකට ඔහු එදා ඇෆ්ගන් තරගයේ මුහුණ දුන්නා.ඒ තරගය අතරතුර තමන්ගේ කන්ඩායමේ දරුවෙක්ගේ තාත්තා කෙනෙක් ජීවිතෙන් සමුගත් දුක්බර මොහොත… වෙල්ලට සිය ආදරණීය පියාණන්ගේ නික්ම යෑමේ පණිවිඩයේ ඉදලා වෙල්ලා එක්ක ලංකාවට ඇවිත් ඒ අවමංගල්‍යයේ වැඩ වලදී වගේම ඔහු…
Read More » -
වැටෙන තැන් වල අඩියටම වැටුනම මිනිස්සු මහ රූස්ස ගස් වගේ හයිය වෙනවා. හරියට මේ වගේ… වෙල්ලාලගේ ගැන තැබූ ආදරණීය සටහනක්…
වැටෙන තැන් වල අඩියටම වැටුනම මිනිස්සු මහ රූස්ස ගස් වගේ හයිය වෙනවා..! මේ කියමන එසේ මෙසේ කියමනක් නෙමෙයි, ලොවක් දන්න ලෝක පූජිත විරාට් කෝලි එදා ඔහුට වයස අවුරුදු 18දී ප්‍රාන්ත තරගයක් අතරතුර නොදැවී ලකුණු 40ක් ලබාගෙන සිටියදී තමන්ගේ පියා අභාවප්‍රාප්ත වෙනවා. එදා තම පියාගේ අවමංගල්‍යයට සහභාගි වුනු කෝලි පසුදා යලිත් තරගයට සහභාගි වෙලා ලකුණු 90ක් ලබාගෙන තමන්ගේ කන්ඩායම ජයග්‍රහණය කරා…
Read More » -
“ඔබ දිනා ඇති දේ බොහෝමයි..” සිහින සැබෑ කර ගැනීමේ සතුට තම දෙමාපියන් සමඟ බෙදාගන්න තරම් වාසනාවන්තයෙකු වූ දුනිත් වෙනුවෙන් ඔහු එක්කර තිබුණේ වෙනස්ම සටහනක්..
මේ පුවත අද රටක් , ලෝකයක් සංවේදී කළ පුවතක් බවට පත්වුණා. ඔහුගේ පියා වෙනුවෙන් බොහෝ පිරිසකගෙන් සංවේදී සටහන් ඉදිරිපත් වුණා. මේ ඒ අතර දැකගන්න ලැබුණු තවත් එක් කතාවක්. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක දුනිත්ගේ පියාගේ අභාවය සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සංවේදී සටහනක් තබා තිබෙනවා. හිටපු ජනපතිවරයා තැබූ සටහන පහතින්. “මාගේ පියා අහිමිවීම සිදුවන්නේ මට වයස අවුරුදු…
Read More »