දේශීය පුවත්

පාර්ලිමේන්තුවේ ක්‍රිඩා උත්සවයේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ක්‍රීඩා කුසලතා පෙන්නුවේ මෙහෙමයි.

පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සඳහා වාර්ෂිකව පවත්වන ක්‍රීඩා උත්සවය මෙවරත් සාර්ථකව පැවැත්වුණා.

මෙම ක්‍රීඩා උත්සවය සංවිධානය කරනු ලැබුවේ නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍ය සුගත් තිලකරත්න සහ සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාරගේ මූලිකත්වයෙන්.

මෙවර ක්‍රීඩා උත්සවය ගෘහස්ත ක්‍රීඩාවලට පමණක් සීමා වූ අතර මෙය ස්නූකර්, බිලියඩ්, මේස පන්දු, චෙස්, දාම් යන ක්‍රීඩා ඒ අතර වුණා.

ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ කැපී පෙනෙන සහභාගීත්වයක් මේ සඳහා දක්නට ණු අතර මේ එහි ඡායාරූප කිහිපයක්…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!