Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

රන්මිලට මොකද වුණේ…? පෙරළිකාර රන්මිල ගැන අද ඇසෙන ඒ ආරංචිය මෙන්න..

අද දවසේ රන්මිල ගැන මේ ඇසෙන්නේ තවත් විශේෂ කතාවක්.

දිනෙන් දින ඉහළ ගිය රන් මිල ඔන්න අද ආයෙත් වතාවක් වැඩි වෙලා.. මේ ඇත්තටම ඔබට රන් භාණ්ඩ මිලදී ගන්න හොඳ වෙලාවක්ද..? මේ කියන්න යන්නේ අන්න ඒ ගැන අද ඇසුණු විශේෂ කතාවයි.

ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,447,345.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 51,060.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 46,810.00ක් සහ රුපියල් 44,680.00ක් ලෙසයි සඳහන් වූයේ.

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!