තරු ගොසිප්
” එදා අපිට කරෙත් මේකයි. ” දුශේනි මායාවිට කරපු දේට හිරිපොද වැස්ස තිර රචකයත් අතීතය මතක් කරමින් අමතයි !

ඇය අද මායාවියට කල දෙය මීට වසර දෙකකට පෙර සංසාරිණියටද සිදු කල බව පමණක් ලියා තබමි ..
Sandun Rajakaruna Mahesh Rathsara Maddumaarachchi මහේෂ් රත්සර මද්දුමාරච්චි , ලලිත් වසන්ත යන තිදෙනාට කරන බොරැ චෝදනා හමුවේ නිහඩව සිටීම මගේ හදවතට එකගව කල නොහැක .
එම නිසා පමණක් ලියා තබමි …
අසීරැ මොහොතේ ආදරය දුන් Geethma Bandara Saranga Disasekara ආදරයෙන් මතක් කරමි ❤️
– උපුටා ගැනීම Thimira Udalamaththa මහතාගේ Facebook පිටුවෙන් –



