මුහුණු පොතට මොන තරම් දේවල් කරන්න පුළුවන්ද ? සිරි දළදා වන්දනාව වෙනුවෙන් එයාලා නුවර ලස්සන කලේ මෙහෙමයි

මුහුණු පොතට මොන තරම් දේවල් කරන්න පුළුවන්ද ? සිරි දළදා වන්දනාව වෙනුවෙන් එයාලා නුවර ලස්සන කලේ මෙහෙමයි

සිරි දළදා වන්දනාව අද පෙරවරු 11.00ට ආරම්භ වන සිරි දළදා වන්දනාව පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිතයි.

ඊයේ දිනයේදී දළදා වන්දනාව සඳහා පැමිණි සැදැහැවතුන්ගෙන් 130,000ක් දළදා වන්දනා කර ඇති බව සදහන්.

දළදා වන්දනාව පසුගිය 18 වැනිදා ආරම්භ වූ අතර එය එළැඹෙන 27 වැනි දින දක්වා පුරා දින 10ක් පුරාවටම පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මේ අතර මුහුණු පොතෙන් එකතු වුනු හිතවතුන් පිරිසක් නුවර නගරය පිරිසිදු කිරීමේ ඡායාරූප පෙළක් දළදා මාළිගාවේ නිල ෆේස්බුක් පිටුවෙහි දැක්වෙනවා…

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *