තරු ගොසිප්
“අද…මම එක දෙයයි ප්රාර්ථනා කෙරුවෙ, මේ සසරෙ කොහේදි හරි අපි ආයෙ හම්බවෙමු මගේ ආදර පොඩි අයියේ…” සුදත් ඇන්තනී සංවේගයෙන් තැබූ සටහන…

ඔහු වෙන්ව ගොස් අදට වසර දෙකක්.
ජැක්සන් ඇන්තනී ගැන මේ විදියට මතකය අවදි කරල තිබුනේ ඔහුගේ සහෝදරයා වූ සුදත් ඇන්තනී





